IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පිරිමි දරුවෙකු අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට

 

( බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 
 
වයස අවුරුදු 17ක බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ නර්තන ගුරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ,සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවසීය .
 
 2019 වසරේ දී මෙම අපයෝජනය සිදු වී ඇත්තේ වෙස් මංගල්‍යයක   පුහුණුවීම්     කරන අතරතුර රාත්‍රී කාලයක බවත් එම දරුවාට මත් මිශ්‍ර පානයක්ලබා දී බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව,අනාවරණ වූ බව සභාපතිවරයා පැවසීය   
       
සැකකරු 42 හැවිරිදි  අයෙකි . මෙම සැකකරු මීට පෙරද මේ ආකාරයෙන් බාලවයස් දරු දැරියන් අපයෝජනයට  ලක්කර ඇති බවට වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය 



අදහස් (0)

පිරිමි දරුවෙකු අපයෝජනය කළ නර්තන ගුරුවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31600 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13962 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site