
(ජයරත්න වික්‍රමාරච්චි)
නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ පුරන් කුඹුරක් තුළ මියගොස් සිටි ඇතෙකුගේ සිරුරක් හමුවී ඇතැයි නවගත්තේගම වනජීවී කාර්යාලය කියයි.
මේ පිළිබඳව එම ප්‍රදේශයේ ගොවියෙකු විසින් වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුම්වත්කර ඇත.
දින කිහිපයකට ඉහතදී මියගොස් ඇති බව පැවසෙන මෙම ඇතා ගේ වයස අවුරුදු 8ක් පමණ හා දළ යුගළ අඩි දෙකක් පමණ දිගින් යුතු වන බවත් වනජීවී කාර්යාලය පවසයි.
ඇතාගේ මරණයට හේතුව එතෙක් අනාවරණය වී නොතිබූ අතර, ඒ සම්බන්ධයෙන් 19 දින පශ්චාත් පශු වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත විය.


2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුරන් කුඹුරක හස්ථියෙකු මිය යයි