IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පතල් වළට වැටුණ අලියා පැය 10 ක මෙහෙයුමෙන් ගොඩට

( අයි ආර් ඉන්දික )

කැළයේ අතහැරදැමු මැණික් පතලක වැටි සිටි වයස අවුරුදු 20-25ත් අතර වු අලියෙකු ගේ දිවිගලවා ගැනිමට වලජිවි නිළධාරිහු පිරිසක් සමත්වුහ.

කොටියාගල වනජිවි කලාපයට අයත් වරාකනත්ත ප්‍රෙද්ශයේ වලක වැටි සිටි මෙම අලියා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වහා ක්‍රියාත්මක වු මෙම නිළධාරින් පිරිස එම අලියාගේ දිවි ගලවා ගැනිමට සමත්වි තිබේ  

අඩි දහයක පමණ ගැඹුරු වලක වැටි සිටි මෙම අලියා වලෙන් ඉවතට ගැනිමට වනජීවි නිළධාරින් දැඩි වෙහෙසක් දරා ඇති අතර ඒ සඳහා  පැය දහයකට අධික කාලයක් ගතවි තිබේ .

 වලෙන් ගොඩගත් අලියා නිරුපද්‍රිතව වනයට මුදා හැරිමට පිරිස කටයුතු කර තිබේ .

 

 



අදහස් (0)

පතල් වළට වැටුණ අලියා පැය 10 ක මෙහෙයුමෙන් ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site