IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට හිග අතිකාල දිමනා නොලැබිමට විරෝධය පා ( 5) අලුයම සිට සියලුම සේවකයින් සේවයෙන් ඉවත් වි ඇති බව කියයි.

වයඔ පළාත් සභාවට අයත් පුත්තල දිස්ත්‍රික්කයේ මුලික රෝහල් දිස්ත්‍රික් රෝහල් , ප්‍රාදේශීය රෝහල් හා ග්‍රාමිය රෝහල් වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 1500 ක පමණ පිරිසකට පසුගිය 2020 නොවැම්බර් හා දෙසැම්බර් අතිකාල නොගෙවිමට විරෝධය පා මෙසේ සේවයෙන් ඉවත් වි ඇති බව කියයි.

මෙම විරෝධතාවය හේතුවෙන් රෝහල් වෙත ප්‍රථිකාර ලබා ගැනිමට පැමිණි රෝගින් රැසක් දැඩි අසිරුතවයට මුහුණ දි සිටිනු දැක ගත හැකි විණි.

 



අදහස් (0)

පුත්තලම දිස්ත්‍රික්කයේ රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31413 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site