IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නුවරඑළිය නගර සභා අය වැය සම්මතයි

( ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
නුවරඑළිය  මහනගර සභාවේ 2021 වර්ෂය සඳහා  නුවරඑළිය  පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා විසින්  ඉදිරිපත් කළ  අයවැය  යෝජනාව පාලක   සියලුම  නාගරික මන්ත්‍රී වරුන්ගේ  සහාය  මත සභා  සම්මතවිය
.
නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතා ඇතුළු නාගරික  මත්‍රි වරු 13 දෙනෙකු  පක්ෂව ඡන්දය  ප්‍රකාශ  කළ අතර අයවැය යෝජනාවට  විරුද්ධව  හිටපු  නගරාධිපති  වර්තමාන  නාගරික  මන්ත්‍රි  මහින්ද  දොඩම්පේගමගේ මහතා  අයවැය යෝජනාවට විරුද්ධව  ඡන්දය  ප්‍රකාශ  කර සිටියහ . විපක්ෂය  නියෝජනය  කළ නාගරික  මංත්‍රි වරුන්  3 ක් ඡන්දය  දිමෙන් වැළකී සිටියහ .
 
විපක්ෂය නියෝජනය කරණ  නාගරික  මංත්‍රි වරුන්  6  දෙනෙකු ඊයේ  පැවැති  විශේෂ මහ සභා  රැස්වීමට සහභාගි  නොවුහ.
 
නාගරික  මන්ත්‍රී  මහින්ද දොඩම්පේගමගේ මහතා විසින්  නුවරඑළිය  පුරපති වරයා විසින්  ඉදිරි පත් කළ අයවැය යෝජනාවට විරුද්ධව  දීර්ඝ  ලෙස  කරුණු  දැක්විම ද  විශේෂ  සිද්ධියකි .


පසුගිය  පලාත් පාළන මැතිවරණයයෙන්  තේරිපත් වු නාගරික  මංත්‍රි  මොහොමඩ් පලිල් මහතා  තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා  අස්වු පසු ඒ වෙනුවට  යලි සභාවට පැමිණි  මහින්ද දොඩම්පේගමගේ මහතා  අදහස්  දැක්විම ද  විශේෂ සිද්ධියකි.

 



අදහස් (0)

නුවරඑළිය නගර සභා අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site