IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


’නවගත්තේගම සාලියවැව මාර්ගයේ පාලමක් ගිලා බසී’

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
              
නවගත්තේගම සාලියවැව මාර්ගයේ  වගයාමඩුව  ආසන්නයේ පාලමක් ගිලා බැසිමත් සමග ගමනා ගමනයට සම්පුර්ණයෙන් බාධා එල්ල වී තිබේ.

නවගත්තේගම සිට සාලියවැව සම්බන්ධ විමට ඇති කෙටිම මාර්ගය මෙය වන බවත් මෙම පාලම ගිලා බැසිමත් සමග නැවත සැතපුම් 50 කට අධික දුරක් ගෙවා විකල්ප මාර්ග වෙතින් සාලියවැව ඇතුළු ප්‍රදේශ වෙත ගමන් කිරිමට සිදුව ඇත.

ගලටබැදිබැදිවැව ,ඉහලගලටබැදි වැව ,තලකදවැව,කුඩාමාමාගේ වැව, කුලයාගේවැව, ජයසේන වැව ,ඇතුළු කුඩා වැව් රැසක වාන් ජලය මෙම වගයාමඩුව පාලම තුළින් පහල ප්‍රදේශයට ගලා යාම සිදුවිමත්  සමග පාලම මෙසේ ක්‍රමයෙන් ගිලා බැසිමට ලක්වි තිබේ.
 
මෙම පාලම ගිලා බැසිමත් සමග මෙම මාර්ගය භාවිතා කල විශාල පිරිසක් දැඩි අසිරුතාවයට පත්වි ඇත්තේ සැතපුම් කිපයකින් සාලියවැව ඇතුළු ප්‍රදේශ රැසකට ලගා විමට තිබු කෙටිම මාර්ගය මේ වන විට වැසි යාම නිසා බව කියයි.

මේ හේතු නිසාම පාලමේ කළුගලින් බැද ඇති ආරක්ෂිත ඉවුරු ගිලාබසිමින් කඩා වැටෙමින් පවතින අතර පාලමේ ආරක්ෂාවට පාලම යටින් දමා ඇති කොන්ක්‍රිට් පාදම පවා දරුණු ලෙස පුපුරා තිබේන ආකාරය දැක ගත හැක

 

 



අදහස් (0)

’නවගත්තේගම සාලියවැව මාර්ගයේ පාලමක් ගිලා බසී’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site