
(ෂේන් සෙනෙවිරත්න )
නිරෝධායන නීති කඩ වන ආකාරයට හැසිරෙන්නන් සොයා අද (12) මහනුවර නගරය කේන්ද්‍ර කර කරමින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී මුව ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තවත් 50 කට ආසන්න පිරිසකට දැඩිලෙස අවවාද කිරීමට පොලීසිය කටයුතු කළේය.
මධ්‍යම වෙළඳපොළ සහ මහනුවර නගරය පුරා පැවති එම සෝදිසි මෙහෙයුම සිදු කෙරිණි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිය සී . කේ . රත්නායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා විසින් මෙහෙයවන ලද විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයුම සිදු කළහ .
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිරෝධායන නීති කැඩූ 20 ක් අත්අඩංගුවට