
( සිතුම් චතුරංග)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ700 ක ප්‍රමාණයක් ලෙරි රථයකින් රැගෙනයමින් සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබුහ.
පරිභෝජනයට නොසුදුසු කුකුල්මස් අලෙවිකරන ලොරි රථයක් පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලැබුණ තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී නියමිත ශිතාගාර උපයෝගි කර නොගනිමින් ලොරි රථයක පටවා රැගෙනයමින් තිබූ කුකුල් මස් තොගය එලෙස සොයාගත් බවයි.
ලොරි රථයේ කුකුල් මස් තොගය නියමිත පරිදි ඇසුරුම් කොට නොතිබු බවත් ශීතාගාරයක් හෝ නොමැතිව සැකකරු මස් ප්‍රවාහනය කොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.
අත්අඩංගුවටගත් කුකුළු මස් තොගය හා සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

2025 නොවැම්බර් මස 04
616
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නරක් වු කුකුල් මස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට