
(චමිල් රූපසිංහ)
නාය යාමට ලක් වූ මහනුවර උඩුනුවර කඹුරාදෙණිය වසමේ උලත්කොන්ඩ ගම්මානයේ පවුල් 11 ක අවතැන් වු පිරිසක් හන්දෙස්ස මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට තාවකාලිකව රැගෙන ආ බව දවුලගල පොලිසිය පැවසිය.
මේ පිරිස අතර කාන්තාවන් 13 දෙනෙකුද පිරිමි පුද්ගලයින් 6 දෙනෙකුද දරුවන් 9 දෙනෙකුද සිටින බව පොලිසිය සඳහන් කළේය.
අවතැන් වු පිරිස් සදහා සියලුම පහසුකම් ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ හා දවුලගල පොලිසිය මැදිහත් වි ලබා දිමට කටයුතු කර ඇති තිබේ.




2025 දෙසැම්බර් මස 30
42
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
339
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නාය යාමකින් උඩුනුවර ප්‍රදේශයේ පවුල් 11ක් අවතැන්