IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාය අවදානමක් හේතුවෙන් බලංගොඩ පවුල් 13 ක් ඉවත් කරති

 

(වයි .ඒ.එස්.විරවංශ සහ ලසන්ත නිරෝෂන පෙරේරා )

නායයෑමේ අවදානමක් හේතුවෙන් බළංගොඩ පෙටිටිගල වතුයායේ (ඉහළ බළංගොඩ  කොටසේ) පවුල්  13 ක පුද්ගලයින්  56 දෙනෙකු අද (13) එම ස්ථාන වලින් ඉවත් කර එම වතුයායේ කෝවිලක තාවකාලිකව නතර කළ බව බළංගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම පුද්ගලයින් පදිංචිව සිටින වතු නිවාස කාලයක සිට නායයෑමේ තර්ජනයට ලක්ව තිබිණි.

මෙම  පුද්ගලයින්ට නිවාස ඉදිකිරිම සදහා ඉඩම් හඳුනාගෙන ඇති බවත් ඒ සදහා රජයෙන් මුදල් ලැබුණු විගස ඉඩම් නිදහස් කර නිවාස  ඉදිකිරිමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය .

දැනට ඔවුන්ට පිසු ආහාර  ලබාදිමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබේ.

 



අදහස් (0)

නාය අවදානමක් හේතුවෙන් බලංගොඩ පවුල් 13 ක් ඉවත් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site