IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නෑමට ළිදට ගිය දරුවා අතුරුදන්

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් මාන්කුලම් පොලිස් බලප්‍රදේශයේදී තුනුක්කායි උදයසූරියන් නගර් ප්‍රදේශයේ පදිංචි පවුලක 14 වියැති ළමයෙකු දියනෑමට ගොස් අතුරුදහන් වූවේයැයි දරුවාගේ ඥාතීන් විසින් පොලීසියට පැමිණිළි කොට ඇත.

විජයකුමාර් විදුසන් නැමති දරුවා දිය නෑම සඳහා අසල් වූ නිවසකට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් දරුවාගේ දෙමාපියන් හා අසල්වැසියන් සොයාබැලුවද දරුවා විසින් රැගන ගිය ඇඳුම් පමණක් හමුවුවත් දරුවා හමුනොවීම හේතුවෙන් ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

දරුවා ළිඳට වැටී ඇත්දැයි සොයා බැලුවද හමු වී නොමැති අතර දරුවාට සිදුවූවේ කුමක්දැයි යන්න මෙගෙක් හෙලි වී නොමැති හෙයින් දෙමාපියන් සහ ඥාතීන් දැඩි සේ අසරණව ඇති අතර අතුරුදහන් වූ දරුවා පිළිබඳව සෙවීමට පරික්ෂණයක්ද අරඹා ඇතැයි මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (0)

නෑමට ළිදට ගිය දරුවා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site