(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පාලමක් යට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද (28) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.
ඒ සම්බන්‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (28) සවස පැවැත වූ බව පොලිසිය පැවැසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නාඳුනන පුද්ගල මළ සිරුරක් පොළොන්නරුවේ පාලමක් යට