(ඩී.ජී.සුගතපාල)
ගිංතොට ගිංගඟ මාවත වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු අද (08) සවස දියේ ගිලි මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ගාල්ල කළුවැල්ල පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවෙකි.
ඔහු අද සවස තවත් පිරිසක් සමග මුහුදේ නෑමට ගොස් ඇති අතර එහිදි රළ පහරකට හසුව මුහුදේ ගසාගෙන ගොස් ඇත.
පසුව එහි සිටි පිරිස ඔහු ගොඩට ගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති බවත් රෝහලට ගෙන යනවිට ඔහු මියගොස් සිටි බවත් පොලිසිය පවසයි.
මේ පිළිබඳ මරණ පරීක්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්වීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නාන්න ගිය සිසුවෙක් දියේ ගිලී මරුට