IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ චීන ජාතිකයකුට දඩ

(නිමන්ති රණසිංහ)

කොල්ලුපිටිය ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කර සන්තකයේ තබා ගත්තැයි වරද පිළිගත් චීන ජාතිකයාට රුපියල් 280,000ක දඩයක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(19) නියම කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ අනික් සැකකාරියන් දෙදෙනාගෙන් එක් අයෙකුට රුපියල් 25,000 බැගින් මුදල් ඇපයක් සහ 500,000ක ශරීර ඇප මත මුදාහැරීමට ද අධිකරණය නියෝග කළේය.

මෙහි දෙවනි හා තුන්වනි සැකකාර චීන කාන්තාවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



අදහස් (0)

නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනය කළ චීන ජාතිකයකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site