IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක්

(කාංචන කුමාර ආරියදාස)

ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ සංවිධානය මඟින් නම් කොට ඇති නකල්ස් අධි රක්ෂිතයේ මහා වන විනාශයක් වන බව ප්‍රදේශවාසීහු කියති.

දුනුමඩල ඔය දෙපස ගෝනමඩ  ,පුවක්පිටිය, පතනගම ,කවුඩාගම්මන,රක්ෂිතවල වල්ලා පට්ටා ගස් කපා දමා  කොටස් රැගෙන යාමේ ජාවාරමක ක්‍රියාත්මක වන බව ද ඔවුහු පවසති.

මෙම රක්ෂිතයේ භාවනා යෝගීව වැඩ වසන භික්ෂූන් වහන්සේ නමක් ද මේ නිසා භාවනා අතහැර වෙනත් ප්‍රදේශයකට වැඩම කර ඇත.

ලෝක උරුම නකල්ස් වනපෙතේ පුවක්පිටිය ගඟුල ප්‍රදේශයෙන් මෙම මහා වනාන්තරයට ඇතුළු වී කිලෝ මීටර් තුනක් පමණ දුරින් ගලා බසින දුනුමඩල ඔය දෙපස වීශාල වශයෙන් වල්ලා පට්ටා ගස් කපා දමා ඇත.



අදහස් (0)

නකල්ස් රක්ෂිතයේ වල්ලාපට්ට ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 732 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site