IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ධීවර රැකියාවේ නිරතව ආපසු හලාවත ධිවර වරායට සේන්දු වීම සදහා පැමිණි බහුදින යාත්‍රාවක් හලාවත දැදුරුඔය මෝයේදී අද උදෑසන අනතුරට ලක්විමේන් ගමන් ගත් ධිවරයින්ගේ ජීවිත යාන්තමින් බේරි ඇති බව කියයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හේෂාන් පුතා නැමති බහුදින යාත්‍රාව බව කියයි.

මෙහි ධීවරයන් පස් දෙනකු සිට ඇති අතර යාත්‍රාව අනතුරට ලක් වීමත් සමග ධීවරයකු මුහුදට වැටී ඇති අතර ඔහු දැල් වල පැටලී සිටියදී බේරා ගැනීමට අනකුත් ධීවරයන් සමත්ව තිබේ .

පසුව පැය දහයක පමණ මෙහෙයුමකින් පසු මේ ධිවර යාත්‍රාව හා ධිවරයින් ආරක්ෂීතව බේරා ගැනිමට හලාවත ධිවරයින් සමත් වි ඇති බව කියයි.

මේ ධිවර යාත්‍රාව ඉකුත් සතියේ මුහුදු ගොස් ඇති අතර කුණාටුව හේතුවෙන් හලාවත ධිවර වරාය වෙත පැමිනේමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව කියයි.

 



අදහස් (0)

ධීවර යාත්‍රාවක් අනතුරකට ලක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site