(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය ධුරයේ වැඩකටයුතු කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි තරුණ කටයුතු අමාත්‍යංශයේදී අද (05) ආරම්භ කළේය.
මහාසංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද අමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් කරමින් වැඩ කටයුතු ආරම්භ කළ අතර මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද දුමින්ද දිසානායක මහතාගේ පවුලේ හිතවත්හු ද සහභාගී වුහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
දුමින්ද දිසානායක වැඩ බාරගනී