
(අජන්ත කුමාර අගලකඩ)
දහම් පාසල් ගුරුවරියන්ට නොමිලේ බෙදාදීම සඳහා දේශීයව නිෂ්පාදිත සාරි 76,000 ක් සළුසල ආයතනයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
එක් සාරියක් රුපියල් 2,400ක මිලකට ලබා ගැනෙන හැකි අතර ඒ සඳහා රුපියල් කෝටි 18 ක පමණ මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙම සාරි තොගය සළුසල ආයතනයෙන් මිලදී ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දහම්පාසල් ගුරුවරියන්ට සළුසලෙන් නොමිලේ සාරි
ලුම්බිණි Wednesday, 04 November 2020 02:59 AM
තවත් වැඩකට නැති වැඩක්.