IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දේශසීමා නීති උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

(පද්මා  කුමාරී කංකානම්ගේ )
 

දේශ  සිමා නීති උල්ලංඝණය කරමින්,ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුලු වූ ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහිත  ධීවර යාත්‍රාවක් කල්පිටිය විජය නාවුක  හමුදා මුර සංචාරක යාත්‍රාවක් මගින්  අද (15) අත්අඩංගුවට ගෙන ඇතැයි නාවුක හමුදාව පවසයි.


මෙම ඉන්දීය ධීවරයින් කල්පිටිය උච්චිමුණේ  දූපතේ පිහිටි නාවුක හමුදා  නිරෝධායාන මධ්‍යස්ථානයක දින  14  ක් නිරෝධායනය කෙරෙන බැව්, නාවුක හමුදා නිළධාරියෙකු පැවසුවේ ය.
 
ඉන්දීය ධීවරයින් කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීතුමාගේ සහ මහජන සෞඛ්‍ය නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක් වීමට නියමිත ය.
 
ඉන්  අනතුරුව නීතිමය කටයුතු සදහා කල්පිටිය පොලිසිය වෙත භාර දෙන බැව්,නාවුක හමුදාව පවස යි.



අදහස් (0)

දේශසීමා නීති උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 7ක් නාවික හමුදා බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site