
(වියලුවේ නිශාන්ත කුමාර)
වයස අවුරුදු 9ක දරුවෙකු අපයෝජනයකට ලක් කළ බව කියන වියළුව ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියකු අද (10) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වියළුව ප්‍රදේශයේ විහාරස්ථානයක අවුරුදු 48ක් වන චීවරධාරියෙකි.
මෙම දරුවා වරින්වර විහාරස්ථානය වෙත ගෙන්වාගෙන ඇති මෙම චීවරධාරියා විසින් දරුවා අපයෝජනයට ලක්කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දරුවකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට