
(මරදන්කඩවල ජයවර්ධන දිසානායක)
කැකිරාව වනමල්උයන 110 කිලෝමීටර් කනුව ආසන්න වංගුවේ අද උදේ 5.45ට පමණ ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු අනතුරෙන් රියදුරකුට බරපතල තූවාල සිදූවී ලොරි දෙකට දැඩි හානි සිදු ව ඇතැයි කැකිරාව පොලීසිය කියයි.
යාපනය චාවකච්චේරි සිටදඹුල්ල ආර්ථිකය මධ්‍යස්ථානය වෙත එළවළු රැගෙන ධාවනය කරමින් තිබූ ලොරියක මරදන්කඩවල දෙස සිට වවුනියාව බලා ධාවනය කරමින් සිටි ත තවත් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
චාවකච්චේරි සිටදඹුල්ල ආර්ථිකය මධ්‍යස්ථානය වෙත යමින්තිබූ ලොරියේ එළවළු වලට බරබතල හානි සිදු ව ඇති අතර ලොරි රථ දෙකටම විශාල හානි සිදු ව තිබේ.




2025 නොවැම්බර් මස 04
313
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2130
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුල්ලට නොගිය එළවළු ලොරිය