IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දිඹුලාගල ප්‍රා ස අය වැය සම්මතයි

(නිමල් ජයරත්න)


දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ 2021 වසර සදහා වන අයවැය අද (10) වැඩි ඡන්ද තුනකින් සම්මත විය.
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ සභාපති ජයන්ත මාර්සිංහ මහතා  අද පෙරවරුවේ අයවැය ඉදිරිපත් කලේය.
දිඹුලාගල ප්‍රාදේශිය සභාවේ මුලු මන්ත්‍රි සංඛ්‍යාව 21 වන අතර 10 වෙනිදා මන්ත්‍රිවරු 19 දෙනෙකු සභාවේ අය වැයට පැමිණ සිටියහ.
එහිදි අය වැයට පක්ෂව ඡන්ද 10 ක් ලබා දුන් අතර විපක්ෂව ඡන්ද 07 ක් භාවිතා කර තිබුනි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි ගයාන් චතුරංග මහතා ඡන්දය දිමෙන් වැලකි සිටි අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි ආනන්ද  විජයරාජා මහතා අයවැයට ඡන්දය නොදි ස්වාධිනව සිටියේය.

 



අදහස් (0)

දිඹුලාගල ප්‍රා ස අය වැය සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site