(හේමලතා ඩී හේවගේ)
දඹදෙනිය මුලික රෝහලේ සියළු කාර්ය මණ්ඩලය අද (29) රාජකාරී කටයුතුවලින් බැහැරවී රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරතවූහ.
දඹදෙනිය මූලික රෝහලට අද (29) කැපුම් තුවාල සහිතව පැමිණි පුද්ගලයෙකු හට ප්‍රථිකාර කිරීම පමාවූ බව පවසමින් ඔහු සමග එහි පැමිණි පිරිසක් රෝහලේ ආරක්ෂක නිළධාරියෙකුට පහරදී තුවාල සිදුකර වෛද්‍යවරුන්ට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස කියමින් ඔවුහු විරෝධතාවේ නිරත වුහ.
ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ ඒ පී සමරකෝන් මහතා ඇතුඵ පොලිස් නිළධාරීන් විසින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 ක් හොරොම්බාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගියහ.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීම සිටින බවත් ඔහු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දඹදෙනිය රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතාවක්