IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දුම්රියේ ගැටී තරුණයකු මරුට


(ඩී.ජී.සුගතපාල)
 
ගාල්ල මිනුවන්ගොඩ බිංගෙය අසළදි අද (3) සවස දුම්රියේ හැපී තරුණයකු මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල සිට මාතර දක්වා ධාවනය වූ මන්දගාමි දුම්රියේ හැපී මෙසේ මියගොස් ඇති තරුණයා තවලම හබරකඩ පිටිගල පාර ලිපිනයේ පැතුම් පුෂ්ප වික්‍රමසිංහ නමැති 20 හැවිරිදි තරුණයෙකි.

ගාල්ල ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ පාඨමාලාවක් හදාරන ලද කාඩ්පතක් ද ඔහුගේ සාක්කුවේ තිබු බවද පොලිසිය පවසයි.

දුම්රිය නියාමක විසින් මළ සිරුර කටුගොඩ දුම්රිය ස්ථානයට බාරදී ඇති අතර ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (0)

දුම්රියේ ගැටී තරුණයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site