IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දීපවාලි උත්සවයට නුවරඑළිය වතුකරයේ නගර වහන්නේ නැහැ

(ශාන්ත චන්ද්‍රසිරි)


දීපවාලී උත්සව සමයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ නගර වැසීමට මෙතෙක් කිසිඳු  තීරණයක්  ගෙන නොමැති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පැවැසීය.


දීපවාලී උත්සව සමයේ වතුකරයේ ජනතාව ප්‍රධාන නරගවලට පිවිසීම හා සංචරණය නතර කිරීම සඳහා කිසිඳු  තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රටේ පවතින තත්ත්වය සැළැකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව දීපවාලී ආගමික උත්සවය සැමරීමට කටයතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ඒ මහතා වැඩිදුරටත් කීය.



අදහස් (0)

දීපවාලි උත්සවයට නුවරඑළිය වතුකරයේ නගර වහන්නේ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 116 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site