IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දෙදරු පියා ඇළට වැටී මරුට

චාපා මධුභාෂිණී

මැදිරිගිරිය නාගරපුර ප්‍රදේශයේදී කවුඩුලුවැවේ සිට කුමුදුපුර දෙසට ජලය සපයන ප්‍රධාන ඇල මාර්ගයට 12 දින දෙදෙරුපියෙක් වැටී මරණයට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ  වික්‍රමගෙදර පැතුම් දිලංක නමැති 37 හැවිරිදි දෙදෙරු පියෙකි.

මැදිරිගිරිය සමූපකාර ඉන්දන පිරවුම්හලේ සේවයේ කරන මොහු ඒම ආයතනයේම සේවයේ කරන නාගරපුර ප්‍රදේශයේ පදිංචි තවත් හිතවෙතකු සේවය නිමවී යතුරුපැදියකින් ඔහුගේ නිවසට ඇරලවා නැවත ඒමින් සිටියදී නාගරපුර ප්‍රදේශයේදී මෙම ඇල මාර්ගයට වැටී මරණයට පත්ව ඇත.



අදහස් (0)

දෙදරු පියා ඇළට වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site