(ජේ.කේ.එල්. චාමින්ද)
කොරෝනා බවට සැකසහිත රෝගින් වෙන්කොට තැබීම සදහා දකුණු පළාතේ මුලික රෝහල් 08ක දැනට පවතින වාට්ටු පුළුල්කරගැනීම සදහා රුපියල් මිලියන 13ක මුදලක් වෙන්කොට ඇති බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.
දැනට මුලික රෝහල්වල පවතින ඉඩකඩ ප්‍රමානවත් නොවන නිසා මෙකී වාට්ටු තවදුරටත් පුළුල්කරගැනීම සදහා මෙම මුදල් වෙන්කොට ඇති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මේ වනවිට ඉන් මිලියන 05ක මුදලක් ලබාදි ඇති බවද පවසයි. ඉතිරි මුදල සදුදා වන විට ලබාදීමට කටයුතු කරණ බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය.
හික්කඩුවආරච්චි කන්ද ප්‍රථිකාර මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු මෙන්ම මුලික රෝහල්වල වාට්ටු පුළුල් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භාකොට ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කළේය. දකුණු පළාතේ මුලික රෝහල් සදහා පැමිණෙන කොරෝනා රෝගින් ටික වෙලාවක් රදවාගැනීම සදහා මෙකි වාට්ටු පුළුල් කිරිමට කටයුතු කරණ බවද ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
123
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු පළාතේ රෝහල් 8 ක් සඳහා මිලියන 13 ක්