IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රීරෝද රියක් වහළේ උඩ

(ශාන්ත චන්ද්‍රසිරි)

 

තලවකැලේ, ගුණානන්දපුර ප්‍රදේශයේ මාර්ගයෙන් පහත පිහිටි නිවසක් මතට ත්‍රී රෝද  රථයක් පෙරැළී යාමෙන්  තිදෙනෙකු තුවාල ලබා ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

මෙම අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරා ඇතුළු එහි ගමන් ගත් දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් ප්‍රතිකාර  සඳහා ඔහු ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතළත් කර තිබේ.

වටවල ප්‍රදේශයේ සිට කුලී ගමනක් පැමිණ ඇති මෙම ත්‍රී රෝද රථයේ රියදුරාට මාර්ගය පිළිබඳව අවබෝධයක් නොමැතිකම හේතුවෙන් ත්‍රී රෝද රථය පසුපසට ධාවනය වී අඩි 30 ක පමණ බෑවුමක පිහිටි නිවසක් මතට වැටී ඇති බව පොලීසිය පවසයි.

තලවකැලේ පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

  



අදහස් (0)

ත්‍රීරෝද රියක් වහළේ උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site