(රංජිත් රාජපක්ෂ)
පාසල් ළමුන් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරැළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පාසල් ළමුන් 5දෙනෙකු සහ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව හැටන් පොලිසිය පැවසීය.
හැටන් ප්‍රධාන මාර්ගයේ දික්ඔය ඔටරි වත්ත ප්‍රදේශයේදී අද(01) මෙම අනතුර සිදුව ඇත.
අධික වේගයෙන් ධාවනය වූ රථයේ වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරැළී ඇති බවත්, අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ත්‍රිරෝද රියක් පෙරැළී පාසල් ළමුන් 5 ක් රෝහලේ