IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ත්‍රිරෝද රථ රියදුරු ඝාතනය කළ පුද්ගලයා වසර 12 කට පසු අත්අඩංගුවට


(  බිමල් ශ්‍යාමන් ජයසිංහ )
 

මාලඹේ නගරයේ දී වයස අවුරුදු 24ක ත්‍රිරෝද රථ රියදුරකුට තියුණු ආයුධයකින් පහරදී  ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිසිය මගහැර සිටි සැකකරු  වසර 12 කට පසු තලාහේන සුසාන භූමිය අසල දී  අද   (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි .

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා ද  ත්‍රීරෝද රථ රියදුරෙක් බව පොලිසිය කියය.

සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ දෙහිඅත්තකණ්ඩිය  ප්‍රදේශයේ පදිංචිව සිටි  ජාගොඩ ගමගේ උදය  රත්නායක  නොහොත් ධම්මික  වයස අවුරුදු 24 තරුණයෙකි  2008 වසරේ මාර්තු 19 වෙනි දින  මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය කියයි .
 



අදහස් (0)

ත්‍රිරෝද රථ රියදුරු ඝාතනය කළ පුද්ගලයා වසර 12 කට පසු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 757 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site