IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරැළී අයෙක් මරුට

 

(විජේරත්න රත්නායක )

 

              

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ධාවනය වෙමින් පැවැති ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 45 ක පමණ ප්‍රපාතයකට පෙරැළි යාමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව පොලීසිය පවසයි.

              

එම මාර්ගයේ කිලෝමීටර් 18-19 අතර 5/19 බෝක්කුව ආසන්නයේදී ඊයේ (31) සවස සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ එම රථයේ රියදුරු වූ වැල්ලවාය වීරසේකරගම පදිංචිව සිටි ඩබ්.ඩී.නිහාල් සරත් චන්ද්‍රසේකර නමැති 61 හැවිරිදි පුද්ගලයෙකි.

 

ඔහු දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර එම රථයේ ගමන්ගත් ඉහත ලිපිනයේම පදිංචි ආබාධිත රණවිරුවෙකු වන ඩබ්.කේ.නිශාන්ත කුමාර යන අය බරපතල තුවාල සහිතව මොණරාගල සිරිගල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

              

රියදුරුට රථය පාලනය කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

 



අදහස් (0)

ත්‍රිරෝද රථය ප්‍රපාතයට පෙරැළී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31413 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13678 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11030 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 136 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1046 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 288 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site