IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ත්‍රි‘මලේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් මධ්‍යස්ථාන

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලයෙන් දෛනිකව හමුවන කොවිඩ් 19 ආසාදිතයන් ගණන ඉහල යන බැවින් පවතින තත්වය සැලකිල්ලට ගෙන  කන්තලේ,කින්නියා, මුතුර්, යන මුලික රෝහල් කොරොන් රෝගීනට ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බව දිසාපති සමන් දර්ශණ පාඩිකෝරාල මහතා පවසයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ඇතුලුවන ස්ථානවලදි ආසාදිතයන් හදුනා ගැනිමට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරිමටත් අත්‍යාවශ්‍ය කරුණකට හැර  ජනතාව  නිවසින් එළියට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් හමුවන ආසාදිතයන්ට ප්‍රතිකාර කිරිම සදහා ඊච්චලන්පත්තු හා කුච්චවේලි යන රෝහල් දෙක දැනට යොදාගෙන ඇති අතර තත්වය බැරෑරුම් වුවහොත් පමණක් වෙනත් රෝහල් සුදානම් කිරිම සදහා මෙලෙස සාකච්ඡා කලබව දිසාපතිවරයා කීහ.

 



අදහස් (0)

ත්‍රි‘මලේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න තවත් මධ්‍යස්ථාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site