IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තංගල්ල මූලික රෝහල් සේවකයෝ විරෝධතාවක

(අනීෂා මානගේ)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් තංගල්ල මූලික රෝහලේ සේවකයන් පිරිසක් තංගල්ල මූලික රෝහල ඉදිරිපිටදී අද(3) දහවල් නිහඩ විරෝධතාවක නිරත වූහ.

තංගල්ල මූලික රෝහලේ සේවයේ නියුතු කණිෂ්ඨ කාර්යය මණ්ඩලය, සෞඛ්‍ය කාර්යය සහයකවරු, උපස්ථායකවරු සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් ඇතුළු 25 දෙනකු පමණ මෙම විරෝධතාවට එක්ව සිටියහ.

සෞඛ්‍යයට අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන වැඩි කිරීම, සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට කොවිඩ් අනතුරු දීමනාවක් ලබා දීම, කොවිඩ් ඉලක්කකරගත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පහසුකම් ලබා දීම ඇතුළු ඉල්ලීම් ප්‍රදර්ශනය කළ පුවරු අතැතිව විරෝධතාකරුවෝ නිහඩව විරෝධතාවයේ නිරත වූහ. තවද තමන්ට ආරක්ෂිත ඇඳුම් සහ ප්‍රවාහන පහසුකම් ලබා නොදීමද ගැටළුවක්ව ඇතැයි විරෝධාකරුවෝ කීහ.

තංගල්ල මූලික රෝහල ඉදිරිපිට පැවැති මෙම විරෝධතාව මිනිත්තු 15ක පමණ කාලයක් පැවැත්විණි. 



අදහස් (0)

තංගල්ල මූලික රෝහල් සේවකයෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site