IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

හෝමාගමින් T-56 ගිනි අවි දෙකක් සොයා ගනී - Aruna

(ඩී.ජී.සුගතපාල)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින්  එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම දේවිනිගොඩ පදිංචි තිසර වීරසේකර හෙවත් ‘ඇට ශාන්‘ නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.



අදහස් (0)

ටී.56 ගිනි අවි දෙකක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site