IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටිපර් රථයක් - යතුරුපැදියක් ගැටි පුද්ගලයකු මියයයි

 

(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)

බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටිමෙන් සිදු  වු අනතුරකින් පැදිකරු අද (13) රාත්‍රියේ මියගොස් ඇතැයි බලන්ගොඩ පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල, පටිටිය ගෙදර, ලිපිනයේ පදිංචිව සිටි 56 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇති බවට හදුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඔහුගේ මෘත දේහය බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැම්පත් කර ඇත.

අනතුර සමිබන්දයෙන් ටිපර් රථයේ රියදුරු බලන්ගොඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පශ්චාත් මරණ පරික්ෂණ හෙට (14) බලන්ගොඩ මුලික රෝහලේදී පැවැත්විමට නියමිතය.

අනතුර සම්බන්දයෙන් බලන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පරික්ෂණ  පවත්වති.



අදහස් (0)

ටිපර් රථයක් - යතුරුපැදියක් ගැටි පුද්ගලයකු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site