IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජල සේවකයෝ වැටුප් වර්ධක ඉල්ලති

 (රේඛා තරංගනී ෆොන්සේකා)

වැටුප් වැඩි නොවීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය සංවිධානය කළ උද්ඝෝෂණයක් රත්මලාන ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල කාර්යාලයේ ඉදිරිපිටදී අද  (23) දහවල්  පැවැත්විණි.

රාජගිරියේ,මාලිගාකන්ද,පොල්වත්ත,සොයිසාපුර,අඟුලාන,තෙලවල,මොරටුව,පානදුර,අත්තිඩිය,දෙහිවල යන ජල සම්පාදන සේවා ස්ථාන දහයේ සේවක සේවිකාවෝ  මෙම විරෝධතාවට එක්ව සිටියහ.

ජලසම්පාදන සේවකයන් සඳහා වසර තුනෙන් තුනට වැඩිවන නව වැටුප් වැඩිවීම 2021 ජනවාරි මස සිට ලැබිය යුතු වුවද මෙතෙක් එය ලැබී නැතැයි ඔවුහු පැවැසූහ.



අදහස් (1)

ජල සේවකයෝ වැටුප් වර්ධක ඉල්ලති

lalithm Wednesday, 24 March 2021 04:47 AM

අපිට නම් පඩිත් නැහැ, රස්සාත් නැහැ. මේ අයට කොරෝනා හැදිලාම යන්න ඕනේ.... මේ කරන ඉල්ලීම් වලට..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31293 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13489 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10994 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 103 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 930 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site