IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඝාතනයක් සිදු කළැයි 5 ක් අත්අඩංගුවට

 (ජේ.කේ.එල්. චාමින්ද)

ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කඩුවකින් කපාකොටා බරපතල තුවාල සිදුකිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලීසිය පැවසීය

අත්අඩංගුවට ගත් පුද්ගලයින් ගාල්ල සපුමල්පෙදෙස ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. 

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සන්තකයේ තිබි මත්කුඩු  ග්‍රැම් 05ක් හා මිලිග්‍රැම් 660ක් ද සොයාගෙන ඇතැයි පොලිසිය පැවසිය.

පැරණි කොන්තරයක් මත ප්‍රධාන සැකකරු  ඇතුළු 07 දෙනෙකු  තුවාලකරුගේ නිවස වෙත ගොස් කඩුවකින් කපාකොටා  බරපතල තුවාල සිදුකොට තිබු බවට අනාවරණය වි ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අනික් සැකකරුවන් ද මත්කුඩුවලට ඇබ්බැහිවුවන් බව පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

ඝාතනයක් සිදු කළැයි 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31184 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13343 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10965 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 66 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 897 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site