(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කොටුව බාල දක්ෂ මාවතේ රත්ගම වැල්ලේ තිබු කාන්තා මළ සිරුරක් අද (14) උදැසන සොයාගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් සිටි කාන්තාව අවුරුදු 40ත් 50ත් වයසේ තැනැත්තියක් වන අතර ඇයගේ සිරුර නිරුවත්ව තිබු බවත් සිරුරේ සිරිම් තුවාල දක්නට ඇති බවත් පොලිසිය පවසයි.
ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා පැමිණ මුලික පරික්ෂණ පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවිමට නියෝග කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගාලු කොටුවෙන් කාන්තා සිරුරක්