(ඩබ්. ඒ. පියතිලක)
ගාල්ලේ සිට චාරිකාවක පැමිණි 15 හැවිරිදි පාසල් සිසුවකු අද (28) පස්වරුවේ දී ගිරිතලේ වැවේ දිය නෑමට ගොස් මිය ගිය බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිනිගල්ගොඩ පාර, පාතේගම බලපිටිය ලිපිනයේ පදිංචි කේ.ජි. විහග නිම්සර (15) හැවිරිදි පාසල් සිසුවාය.
බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක්, පාසල් සිසුන් 12 ක් සමඟ වෑන් රථයකින් මෙම පිරිස පැමිණ තිබේ.
දියේ ගිලුණ සිසුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව මින්නේරිය පොලිසිය කියයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිරිතලේ වැවේ නාන්න ගිය සිසුවෙක් මරුට