IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගම දෙවනත් කළ අවිගත් කල්ලිය සොයයි

(චන්ද්‍රසිරි ගුණසේකර)


ඇල්පිටිය පොලිස් වසමට අයත් කහදූව හා පිටුවල අම්බන ප්‍රදේශවල ජනතාව භීතියට පත්කරමින් තියුණු ආයුධ අතැතිව යතුරු පැදි තුනකින් ගම්දෙවනත් කරමින් ඊයේ (01) සවස සැරි සැරූ කණ්ඩායමක් අත් අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම කණ්ඩායම ආයුධ අතැතිව යතුරු පැදිවලින් සැරිසරමින් ගම්වාසිහූ බියට පත්කරමින් සිටියදී රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු දුන් තොරතුරු මත පොලිස් කණ්ඩායම් දෙකක් ගොස් එම මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීමට උත්සාහ දරද්දී ඔවුන් යතුරු පැදි දමා පැනගොස් තිබේ. පසුව පොලිසිය විසින් එම යතුරු පැදි තුන අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුම් අරඹා ඇත.



අදහස් (0)

ගම දෙවනත් කළ අවිගත් කල්ලිය සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site