IMG-LOGO

ගම්පහ ගෙවත්තක අත්බෝම්බයක්

(තිලකරත්න දිසානායක)

ගම්පහ , ඔරුතොට , විතාන මාවතෙහි ගෙවත්තක තිබී දුර්වර්ණ වී ගිය අත් බෝම්බයක් අද (03) හමුවී ඇති බව ගම්පහ පොලිසිය පැවසීය.

ගෙවත්තේ හිමිකරු වලක් හාරමින් සිටියදී මෙම ජීව අත්බෝම්බය හමුවී ඇති අතර පසුව ගෙවත්තේ හිමිකරු මේ පිළිබඳව ගම්පහ පොලිසියට දැනුම් දීමට පියවර ගෙන ඇත.

පොලිස් නිලධාරීන් අදාල ස්ථානයට ගොස් පරීක්ෂා කළ බවත් එය දිරාපත් වූ අත් බෝම්බයක් බව පොලිසිය පැවසීය. 

පොලිස් කාර්ය සාධක බලකාය කැඳවා බෝම්බය නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළේය. 



අදහස් (0)

ගම්පහ ගෙවත්තක අත්බෝම්බයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 780 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site