IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිනි අවි - උණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් දික්වැල්ල පොලිස් වසමේ ස්ථාන කිහිපයකදි සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදි  ගිනි අවි හා උණ්ඩ සමඟ පුද්ගලයින් තිදෙනෙකු අද (15) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත.

දික්වැල්ල කොන්දෙණිය පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබි විදේශිය රටක නිෂ්පාදිත රිවෝලවරයක් සහ මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ පහක්ද නාකුළුගමුව ගලගම බටහිර ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී රිවෝලවරයක්ද , වලස්ගල පස්වන පටුමගේ පදිංචි පුද්ගලයෙකු සන්තකයේ තිබී බෝර 12 ගිනි අවියක් මෙසේ සොයාගෙන ඇත.

සැකකරුවන්ගේ නිවෙස්වල සඟවා තිබියදි මෙම ගිනි අවි සහඋණ්ඩ සොයාගෙන ඇති අතර සැකකරුවන් හෙට මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා දික්වැල්ල පොලිසියට බාරදි තිබේ.



අදහස් (0)

ගිනි අවි - උණ්ඩ සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site