
(විමුක්ති සංජය පෙරේරා )
මීගහකිවුල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් දිග්ගල පූඩුල්ල කන්ද රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රි කාලයේ ගින්නක් හටගෙන ඇතැයි මඩෝල්සිම පොලිසිය පවසයි .
ඊයේ දහවල් කාලය වන විට අක්කර 600ක් පමණ ගින්නෙන් විනාශවි ඇති බව පොලිසිය පවසයි .
වන සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් මේසේ වන රක්ෂිත ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි .
මෙම ප්‍රදේශය ජලපෝෂිත ප්‍රදේශයක් වන අතර මුවන් ,ගෝන්නුන් ,සහ ඌරන් වැනි සතුන් මෙම ප්‍රෙදේශයේ බහුලව දක්නට ලැබේන අතර ඉතා ලංකාවට පමණක් අවේනික දුර්ලභ ශක වර්ග ඇතැයි පරිසර වේදියෝ පෙන්වා දෙති
මේ සම්බන්ධයෙන් මඩෝල්සිම පොලිසිය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇත .

2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගින්නකින් පූඩුල්ල කන්ද රක්ෂිතයේ අක්කර 600 ක් විනාශයි
අප්පුහාමි Saturday, 21 August 2021 07:02 AM
සබරගමුවේ වැසියෙකු ලෙසත් පලාතේසෑම පෙදෙසකම රාජකාරී සදහා ගොස් ඇති අයෙක් ලෙසත් සබරගමුවේ මෙවැනි පෙදෙසක් ඇතිබව නොදන්නෙමි