IMG-LOGO

ගෝණදෙනිය කන්දේ ගින්නක්



(රන්න චන්ද්‍රසේන ගමගේ)

වීරකැටිය ගෝණදෙනිය කන්ද අද (05) පස්වරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය.

ගින්නට හසුවීමෙන් ගෝණදෙනිය කන්දේ අක්කර 5ක පමණ ප්‍රමාණයක් විනාශයට පත් වී තිබුණි.

හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය, තංගල්ල යුදහමුදා කඳවුර, වලස්මුල්ල අඩවි වන කාර්යාලය සහ වීරකැටිය පොලිසිය මගින් පැය කීපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ගින්න නිවා දැමීමට සමත්ව ඇත.

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිහුද පැමිණ තත්ත්වය පාලනය කිරීම සඳහා සහාය වූහ.

වීරකැටිය ගෝණදෙනිය කන්ද අවස්ථා ගණනකම ගිනි ගැනීමට ලක් වූ අතර  ප්‍රදේශවාසීන් පවසන්නේ ගෝණදෙනිය කන්ද තරණය කරන සමහරුන් ගෝණදෙනිය කන්දට ගිනි තබන බවයි



අදහස් (0)

ගෝණදෙනිය කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site