IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගඩොල් පුළුස්සන්න දර කඩන්න ගිය පියා ගහෙන් වැටී මරුට

(චාපා මධුභාෂිණී)

දැඩි සේ ගරාවැටීමට ලක්ව ඇති තම නිවෙස සාදා ගැනීම සඳහා කඩොල් පුච්චා ගැනීමට දර කැඩීමට ගිය තිදරු පියකු ගසකින් වැටී මියගොස් ඇතැයි මීගස්වැව පොලිසිය කියයි.

මැදිරිගිරිය මහතලාකොලවැව ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු වූ  මනතුංග ආරච්චිලාගේ ජානක ප්‍රධීප් කුමාර නමැති වයස අවුරුදු 37 පමණ වන තිදරු පියෙකි.

මොහු වෘතියෙන් සිවිල් ආරක්ෂක භටයෙකි.

දැනට දැඩි සේ ගටා වැටී ඇති නිවස අලුතින් සාදා ගැනීමේ අරමුණින් නිවස පිටුපස ගඩොල් කපා ඒම ගඩොල් තොගය පිලිස්සීමට අවශ්‍ය දර සපයා ගැනීම සඳහා ඒ් ආසන්නයේම ඇති දං ගසකට නැග අතු කැපීමට යාමේදී මෙම අනතුරට මුහුණපා ඇත.

අනතුර සිදු වූ අවස්ථාවේදීම අස්වාසීන් තුවාලකරු මැදිරිගිරිය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ් වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි.

 



අදහස් (0)

ගඩොල් පුළුස්සන්න දර කඩන්න ගිය පියා ගහෙන් වැටී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site