IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගංජා සමග දෙකක් අධිවේගයේදී සැකපිට අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරුවේදී  අත්අඩංගුවට ගත්බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි

සැකකරුවන් දෙදෙනා සන්තකයේ ගංජා කිලෝ දෙකයි ග්‍රෑම් 100 ක්, රුපියල් එක්ලක්ෂ පනස්  දහසකට ආසන්න මුදලක් පොලිස් බාරයට ගෙන ඇත

මාතර දෙසට ගමන් ගත් මෝටර් රථය පරික්ෂා කිරීමේදී මෙම කේරළ ගංජා සහ මුදල් සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 හා 51 අතර පසුවන්නන් වන අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝමාගම පොලිසිය වෙත භාර දී ඇත

 



අදහස් (0)

ගංජා සමග දෙකක් අධිවේගයේදී සැකපිට අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site