IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගංජා - ටී 56 උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

(සිරිනිහාල් ගමගේ)

නාගොඩ මාපලගම ප්‍රදේශයේදී ගංජා මිලි ග්‍රෑම් 500 ක් , කඩු දෙකක් , ටී 56 ජීව උණ්ඩ දෙකක් හා ටී 56 හිස් පතුරම් කොපු හතරක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පැවසීය.

පොලිසියට ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා තොරතුරු අනාවරණය කරගෙන  සැකකරු  අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.                                       

මෙම සැකකරු නාගොඩ හා ඒ අවට ප්‍රදේශ වලට ගංජා අලෙවි කරන්න පුද්ගලයෙකු බවත‍් සැකකරට ගංජා ලැබෙන ආකාරය පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය සඳහන් කළේය.             

අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව පොලිසිය කීය.

 

 

 

 

 

 



අදහස් (0)

ගංජා - ටී 56 උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site