IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කහතොගයක් නීතිවිරෝධීව ගෙන ආ 05ක් අල්ලයි


(පද්මා කුමාරි කංකානම්ගේ) 

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතීවිරෝධී  ලෙස මෙරට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා කහ කිලෝ 1391ක්, නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පූලච්චේන මාර්ගයක ප්‍රවාහනය කරමින් තිබියදී අද (6) කල්පිටිය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කහ තොගය සමග ඒවා ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරි රථයක්, මෝටර් රියක් සහ යතුරු පැදියක් සමගින් සැකකරුවන්  05 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන නොරොච්චෝල පොලිසියට බාර දී ඇත.

සැකකරුවන් පාලවිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ත් 50ත් අතර අයවලුන් වේ.

සැකකරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමට නියමිතයි.



අදහස් (0)

කහතොගයක් නීතිවිරෝධීව ගෙන ආ 05ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site