IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කිරි දානයෙන් කොරෝනා පොකුරක්

( බන්දු තඹවිට සහ සුනිල් බද්දෙවිතාන)

දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්‍රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි.  

අම්මාවරුන්ගේ දානයකට සහභාගී වූ මවකට කොරෝනා ආසාධනය වී ඇති බව හෙළිවීමත් සමග එම කිරි දානයට සම්බන්ධ පිරිස් ආශ්‍රයෙන් සිදුකල පී.සී.ආර්. පරීක්ෂණ වලින් මෙම ආසාධිතයන් පිරිස හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් එම ප්‍රදේශයට ඊයේ (5) සංචරණ සීමා පනවා වසා දැමීමට කටයුතු කල බව දොඩන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංග බලපිටිය මහතා පවසයි.

 



අදහස් (6)

කිරි දානයෙන් කොරෝනා පොකුරක්

Senaka Thursday, 06 May 2021 02:08 AM

සර්ල දැන් කරන්නෙ මතුවෙන පොකුරු වලට නම් තිය තිය බලන් ඉන්න එක විතරයි. රටේ මිනිස්සු පරීක්ෂණාගාර මීයො කරල කිසිම ප්‍රමිතියක් නැති එන්නත් සහ බේත් වර්ග දෙන එක කරනවා.

:       2       7

chathuraFriday, 07 May 2021 02:07 AM

එක බෙහෙතක්වත් අනුමත නැතිනම් කාටවත් දෙන්ඩ බැ . චීන එන්නත තියාගෙනත් දෙන්නේ නැහැ. දැනට ලෝකේ තියෙන ප්‍රධාන එන්නත් නේද දෙන්නේ . ඒ එන්නත් ගේන්ඩත් කොච්චර අමාරුද.

:       0       0

dhamneth Thursday, 06 May 2021 02:42 AM

පැරැණි පාරම්පරික ක්‍රමයටනම් තව පඳුරක් ගැටගසා මේ දානය කල්දාගන්න තිබුනා කොරෝනා රෝගය රටින් තුරන් වෙනතුරු...

:       1       7

banda Thursday, 06 May 2021 06:57 AM

කිරි පොකුරට අපෙන් සුබ පැතුම්

:       3       5

Mr Don Thursday, 06 May 2021 09:37 AM

එක රටක් එක නීතියක් ...

:       1       7

මෝ Sunday, 09 May 2021 12:33 PM

මේ වයිරසයේ භයානක කම තේරුම් ගන්න බැරි මිනිස්සු ඉන්න තුරු අනිකුත් ජීවිත ද අනතුරේය.මේ වයිරසයෙන් බේරීම රජයකට කල හැකි දෙයක් නොවෙයි .රට අගුලු දැම්මත් මෙවන් ක්‍රියා නිසා ඉන් වන සෙතක් නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site