(රොමේෂ් මධුෂංඛ)
මන්නාරමේ විදුහලක සේවය කරන ගුරුවරයෙකු කේරල ගංජා ළඟ තබාගැනීමක් හේතුවෙන් ගුරුවරයා අද (26) අත්අඩංගුවට ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
මන්නාරම 54 සේනාංකයේ යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව මන්නාරම පොලීසියේ ද සහය ඇතිව විද්‍යාලයට ඇතුලුවන දොරටුව ඉදිරියේදී ගුරුවරයා කේරල ගංජා සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.
ගුරුවරයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහුගේ බෑගය කේරල ගංජා ග්‍රෑම් 500 කට ආසන්න කුඩා පාර්සල් තුනක් තිබී හමු වී ඇත.
ගුරුවරයා කේරල ගංජා සමගින් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාර දී ඇත.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කේරළ ගංජා ළඟ තබාගත්තැයි ගුරුවරයෙක් අත්අඩංගුවට